Posts Tagged ‘fedora 9’

Fedora, Mint, Slack

මෙම වෙසක් සතියේ අපි OLPC එක Windows XP සමග dual boot කිරීමට යෑම ගැන ද, නවතම Asus Motherboards ලිනක්ස් සමග කරන අපූරු වැඩක් පිළිබඳව ද, Verizon ඇතුලුව තවත් ජංගම දුරකතන සමාගම් 7ක් ලිනක්ස් බෙහෙවින් යොදා ගන්න යන බව ප්‍රවෘතියක් ගැන ද, බ්‍රිතාන්‍ය Microsoft සම්බන්ධයෙන් EU එකට දෝෂ නගන ප්‍රවෘතියක් ගැන ද, අනුරාධගේ නවතම සිංහල යතුරු පුහුරු ඩ්‍රවරය ගැන ද, අදහස් දක්වමු.

ඉන්පසු නවතම Fedora 9 ගැන අපේ ආකල්ප ද, Linux Mint 4 සහ Slackware 12.1 ගැන අපේ ආකල්ප සහ අත්දැකීම්ද ඔබට ඉදිරිපත් කරනු ඇත.

තවද සිංහල Windows XP ඇතුලු අනිකුත් Windows වලද, ග්නූ/ලිනක්ස් වලද ස්ථාපිත කිරීම ගැන ද, උපකාරක තොරතුරු ගෙන එනු ඇත.

 
icon for podpress  Standard Podcast [1:29m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:29m]: Download

Show Notes (ශෝ සටහන්)