Posts Tagged ‘bsa’

මෙම සතියේ පරන මාලදිවයින තානාපති කාර්යාලයේ සිට අප සජීවිව පටිගත කළේ තව geek ල රැසක් සමගය. එහිදි පසුගිය සතියේ ප්‍රවෘත්ති අතරින් මෑතක දී මුදාහරින ලද Open Office 3 beta ගැන ද, KDE 4.0 හි තවත් මුදාහැරීමක් වූ KDE 4.04 සහ ඉවසුල්ලෙන් බලා ගෙන සිටින KDE 4.1 ගැන ද, හොඳින් හඳුනන Skype නිපදවන සමාගම GPL එක පලිනොපැදීමේ වරදකරු වීමේ සිද්ධියක් ගැන ද, BSA සහ පොලීසිය විසින් මෑතක දී ලංකාවේ MC වෙළඳ සංකීර්ණය තුල ඇති වෙළඳ සැල්වලට කඩා වැද අත්පත්කර ගත් හොර මෘදුකාංග තැටි 400 පලිබඳවද අපි අදහස් දකවමු.

ඉන්පසුව අප එදින සහභගී වූ, මාලදිවයින සිසුන් සඳහා පවත්වන ලද FOSS වැඩමුඑව ගැන සාරාංශයක් දෙමින් සමුගත්තේය.

 
icon for podpress  [64kbps] [0:30m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [0:30m]: Download

Show Notes (ශෝ සටහන්)