මම පිළි ගන්නවා අපි කම්මැලි වුනා, එකක් දෙකක්, පහක්, දහයක් මග ඇරුනම උනන්දුවත් අඩු වුනා. Bud මාත් එක්ක අනන්ත වාරයක් කතා කරන්න ඇති මේක කොහොම හරි කර ගෙන යන්න. (මොන තරම් කතා කළත් ඒක ක්‍රියාවට නංවපු නැති එක ගැන සමා වෙන්න)
දැන් තත්වෙ තවත් වෙනස්. Bud ලංකාවෙ නැහැ ගොඩ කාලෙකට.
තවත් දෙයක්… අද ලෝකෙ වෙන දේවල් දැක්කහම අපිට NEWS වලට එහෙම කියන්න දෙයක් තියනවද කියල හිතෙනවා. මේකට ප්‍රධාන හේතුව සිංහලෙන් ෆොස් එකට NEWS හොයා ගන්න මගේ තිබුන පුරුද්ද ගොඩාක් අඩු වුන නිසා වෙන්න ඇති.
]]>