ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු.

මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ.

(Credits: secretlondon123 | Rob Shenk )

යොමු සටහන් (Show Notes)

Feature

This entry was posted on Monday, August 16th, 2010 at 12:11 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

Anandawardhana
 1 

බොහොම ප්‍රයෝජනවත් episode එකක්. පහුගිය සති ටිකේ නම් ගොඩක් ප්‍රවෘත්තිත් මේකෙන් තමයි මුල් වතාවට අහන්න ලැබුනෙ. ඉස්සර වෙන podcasts වල ගියාට පස්සෙ තමයි ඒ වගේ ඒව සිංහලෙන් අහන්න ලැබුනෙ 😉 Well done.

August 17th, 2010 at 8:30 am
Sumudu
 2 

ඉතා හොඳ තොරතුරු

August 17th, 2010 at 10:50 pm
Praveen
 3 

Good job!. keep it up \m/

August 18th, 2010 at 7:05 pm
shadeesh
 4 

ඩවුන්ලොඩ් ලින්ක් එක ක්ලික් කලත් ඩවුන්ලොඩ් වෙන්නැ.පස්සේ vlc වලන් භාගත්ත.
සුභපැතුම්……

August 19th, 2010 at 9:14 pm
 5 

@shadeesh

Download link එක click කරල ‘save Link As’ (Firefox) දුන්න නම් හරිනෙ :).

මම DownThemAll කියන Firefox Download manager extension එක පාවිච්චි කරනවා. ඒකත් වැඩේට හොඳයි.

August 19th, 2010 at 10:58 pm
Eranga
 6 

Good job!. Thanks

August 30th, 2010 at 6:27 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment