11
Aug

Podcast Episode 41: App Launchers

   Posted by: chanux   in Podcast

කලකට පසු වෙලාවට එන සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙතට, Debian squeeze code freeze ඇතුළු නව තොරතුරු, GPL ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්, විවෘත මෘදුකාංග වලට උදා වූ හොඳ කල පිළිබඳ කතා බහක්, කැනොනිකල් හා මොසිල්ලා හඳුන්වා දෙන අසතුටුදායක විශේෂාංග (වැඩිය බය වෙන්න එපා 😉 ), ලිනක්ස් නවතම කර්නලය 2.6.35 පිළිබඳ තොරතුරු, ලිනක්ස් ගේම්ස් ලොවේ නවතම තතු, illumos යථාර්ථයක් වීම, ලිනක්ස් portable apps ආදී ප්‍රවෘත්ති ගෙන එමු.

මෙවර විශේෂංග ලෙස ලිනක්ස් සඳහා වන app launchers පිළිබඳ විස්තර ගෙන එන්නෙමු.

(credits: MethodDan | David Seigel | private miguev)

යොමු සටහන් (Show Notes)

විශේෂාංගය – App Launchers

  • Gnome-do (available on Ubuntu/Fedora repos)
  • dmenu setup (Ubuntu) (available on fedora repos too)
  • wbar (available on ubuntu repos)
  • Katapault
This entry was posted on Wednesday, August 11th, 2010 at 11:57 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments so far

දසුන් කේ ලොකුහෙට්ටි
 1 

මොකෝ මේ වෙලා තියෙන්නෙ? එල එල.

August 11th, 2010 at 3:13 pm
shadeesh
 2 

ඩවුන් ලොඩ් කරන්න බැ නෙද

August 11th, 2010 at 9:24 pm
 3 

@shadeesh
අද හවස මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා. ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ආයෙත් උත්සාහ කරල් බලන්න.

August 11th, 2010 at 9:48 pm
shadeesh
 4 

chanux ගිනි නරියා පාවිච්චි කරන්නේ ෆෙඩොරා වල උත්සහ කරා තාම නම් බැරි උනා

August 11th, 2010 at 10:02 pm
shadeesh
 5 

තාම බැරිඋනා පොඩ් කාස්ට් එක ඩවුන් වෙන්නැතුව ප්ලේ වෙනවා

August 11th, 2010 at 10:23 pm
 6 

@shadeesh

ඔයා ප්ලේයර් එක ක්ලික් කරනවා වගේ. Audio MP3 හෝ Audio Ogg හි Download link එක පාවිච්චි කරන්න.

August 12th, 2010 at 8:40 am
 7 

දැනට app launcher එක විදියට පාවිච්චි කරන්නෙ Launchy. තාම පොඩි පොඩි bugs ටිකක් තියෙනව, ඒත් මට නම් gnome do වලට වැඩිය හොඳයි

August 13th, 2010 at 7:40 pm
 8 

@thameera

අහ්.. Launchy තමයි මම කිව්වෙ වින්ඩෝස් විතරක් තිබිල ලිනක්ස් වලට ආව කියල. ඒක විවෘත මෘදුකාංගයක් බව දැනන් හිටියෙ නෑ. නැත්තම කොහොම හරි හොයල කියනවා :).

August 13th, 2010 at 9:12 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment