4
Apr

Podcast Episode 39: සැමට පෑඩ්

   Posted by: chanux   in Podcast

සිංහලෙන් ෆොස් තිස් නව වන වැඩසටහනින් ඔබ වෙත, Playstation සහ nVidia නිදහස් විශේෂාංග වලට පිටු පෑම, ක්‍රෝම් – ෆ්ලෑශ් හාද කම, ඔරකල් මගින් සොලාරිස් නිදහස ඇහිරීම,  OOXML වලට සොහොන් ලකුණු?, මීගෝ පළමු කේත නිකුතුව, උබුන්ටු 10.10 සහ ෆෙඩෝරා 13 පිළිබඳ විස්තර සමග පරිගණක තාක්ෂණයේ පුරෝගාමියකුගේ දුක්බර සමු ගැනීම ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙතට.

මෙවර විශේෂාංග ලෙස iPad වෙනුවට භාවිත කළ හැකි වඩා විවෘත සහ නිදහස් ගැජට්‍, පහසු e-book පාලනයට කැලිබර් මෘදුකාංගය  මෙන්ම Open-core යනු කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමු.

යොමු සටහන් (Show Notes)

Feature

This entry was posted on Sunday, April 4th, 2010 at 10:17 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

දසුන් කේ ලොකුහෙට්ටි
 1 

නියමයි, ඔහොම යං ඔහොම යං.

April 6th, 2010 at 5:51 pm
Thejan Rathnayake
 2 

ම‍ට තියෙන FOSS ගැටලුවක් විසඳ ගන්න උදවු කරන්න පුලුවනි ද? dspace කියන software එකේ?

June 17th, 2010 at 10:03 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment