28
Feb

Podcast Episode 35: මීගෝ එනවා

   Posted by: chanux   in Podcast

Meego

අපි හරි හොඳයි. මේ වතාවෙ සති දෙකක් විතරයි ප්‍රමාද වුනේ 😀

ඉතිං සිංහලෙන් ෆොස් 35 වැඩසටහනින් ඔබ වෙත ප්‍රවෘත්ති වලට අමතරව පොඩි කතා බහකුත් ගෙන එනවා :) .

මේ වැඩසටහනේ ප්‍රධානම කතා බහ Nokia, Intel එකමුතුවෙන් එන MeeGo ජංගම මෙහෙයුම් පද්ධතිය ගැනයි. මේ ගැන බොහෝ තොරතුරු සමග අපේ අදහස් වලට අමතරව තවත් විශේෂ පුද්ගලයකුගෙන් වැඩි විස්තර හරියටම අහල දැන ගන්න පුළුවන් :)

මීට අමතරව Samsung නව විවෘත ජංම මෙහෙයුම් පද්ධතිය එන wave දුරකථනය පිළිබඳ තොරතුරු, නිදහස් විවෘත මෘදුකාංග හොර මෘදුකාංග වලට සම කරන හොරු කල්ලියක් පිළිබඳව, උබුන්ටු ප්‍රබල වෙනස්කම් කිහිපයක් පිළිබඳව, Amazon Kindle සහ Microsoft ප්‍රේම ගීතය වගේම Twitter සහ Open Source ප්‍රේම ගීතය ගැනත් තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නෙමු. 

හිතුවද ඉවරයි කියලා? නෑ තව තියනවා. ලෝකෙ පළමු වෙනිම open source restaurant එක ගැනත් කියනවා.

යොමු සටහන් (Show Notes)

This entry was posted on Sunday, February 28th, 2010 at 11:55 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments so far

Dasun
 1 

Thanx a lot and Thank god. :) Great works Again.

February 28th, 2010 at 9:41 pm
Dasun
 2 

Guys the Show note link on MeMenu is wrong.

February 28th, 2010 at 10:02 pm
 3 

@Dasun
Fixed. Thanx for the quick note and always encouraging feedback :)

February 28th, 2010 at 10:09 pm
 4 

මම ඔයාලගේ සයිට් එක ගූගල් රීඩර් එකට දාන් හිටියට මම ඊයෙයි 34වෙනි වැඩසටහන දාලා තීයෙනවා දැක්කේ. මම ඒක හෙට ඔෆිස් ගිහින් එන ගමන් අහන්නයි හිටියේ. නියමයි දැන් එකට දෙකක්ම තියෙනවා. 😀

February 28th, 2010 at 11:44 pm
 5 

Keep it up guys

March 1st, 2010 at 9:18 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment