කවදාවත් වෙලාවට එන්නෙ නැති සිංහලෙන් FOSS වෙතින් මෙවර ඔබ වෙත, ලිනක්ස් – මයික්‍රොසොෆ්‍ට් ට්‍විටර් ආලය, උබුන්ටු මයික්‍රොසොෆ්ට් නිපැයුමක් වූ හැටි, ෆයර්ෆොක්ස් 3.5 එළිදැක්ම, මොනෝ උණුසුම් බහ, The Pirate Bay විකුණා දැමීම ඇතුළු තවත් බොහෝ ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු. මෙවර ඔබ වෙත පුංචි ඔත්තුවක් ගෙන එන්නේ මනරම් සුමුදු අකුරු මුහුණත් (Fonts) ඔබේ ග්නූ/ලිනක්ස් පද්ධතියට ගෙන ඒම පිළිබඳවයි.

lin-win-twt

මෙවර වැඩසටහන තුළින් ඔබ වෙත තවත් සුවිශෙෂ ශ්‍රී ලාංකික මෙහෙවරක් වන digit.lk සඟරාව ඔබ වෙත හඳුන්වා දෙන්නේ Bud විසින් ලියන ලද Media Tomb ලිපිය පිළිබඳවද සඳහන් කරමින්.

යොමු සටහන් (Show Notes)

විශේෂාංග (Features)

This entry was posted on Thursday, July 9th, 2009 at 5:52 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

9 comments so far

 2 

හ්ම්! දන්නේම නැතුව අලුත් එකකුත් ඇවිල්ලා, ගියවර වැඩසටහන අහන්නත් බැරිවුනා, ඉතිං එකට හරියන්න අද වැඩසටහන් දෙකම අහනවා. මේ fonts ලස්සන කරන වැඩේ Mint වලටත් හරියනවද? මම කලාට හරි ගියේ නෑ..

July 9th, 2009 at 6:16 pm
 3 

@කිසංක
මගේ යාලුවො කීප දෙනෙකුතහ කිව්වා Font configuration trick එක හරි ගියේ නෑ කියලා. නමුත් මගේ අත්දැකීම අනුව නම් ඒ වෙනස එක වර වැටහුනේ නෑ. නමුත් විවිධ ආකාරයේ වැඩ වලදී මේ වෙනස තදින්ම දැනුනා. විශේෂයෙන්ම command line එකේදි ඒ වෙනස හොඳින් දැනුනා.

මට ඒක විස්තර කරල දෙන්න තේරෙන්නෙ නෑ. නමුත් අකුරු මුද්‍රණ තත්වයට සමාන බවක් වැටහෙනවා.

නමුත් වෙනසක් වැටහෙන්නෙ නැත්නම් අපි ඒ ගැන හොයා බලමු :) .

July 9th, 2009 at 6:31 pm
 4 

[Out Topic]

May be you guys already know about this site.
i found this.site. they got NICE geek songs 😀 .

http://www.catonmat.net/blog/musical-geek-friday-free-software-song/

(well this URL hv FS song couz i searched dat)

I love these

Just a One more hack
Bill Gates song (anyway :P)

and lot more. sm of them are already in use. 😀

thnax

July 11th, 2009 at 7:23 am
Thilanga
 6 

I think this time Sinhalen foss came with very interesting Tech news, which is good. guys, did anyone noticed that, there are big background noises in the audio clip (laughing , chattering ). however keep up the good work Sinhalen FOSS. cheers

July 11th, 2009 at 1:59 pm
 7 

Not really off topic :) .We need that kind of info. We really need.

I was using Pkurumins (catonmat.net) list. It was such a great list that It saved me a lot of time. Now we are looking for more. I think I’ve used all catonmat list (songs which don’t have heavy **** words 😉 )

If you come across anymore interesting songs, feel free to share with us on email, twitter or here on comments. thank you for being with us.

July 12th, 2009 at 7:44 pm
 8 

Thanks for the complements.
We really noticed the noise but it was unavoidable at the time :) . But I think it’s not too much intrusive.

July 12th, 2009 at 7:46 pm
rapa
 9 

http://code.google.com/p/live-android/

me Android live version eka gena katha karala thiyenawada?
mama nam dala tikaka beluwa. aulak nethuwa weda nam kala. wedi deyak nam kara ganna beri una hebai.

July 19th, 2009 at 10:45 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment