happy_1bday
සිංහලෙන් FOSS වෙත සුවිශේෂී සතියක විසි එක් වන වැඩ සටහන ඔබ ව්ත ගෙන එන්නේ නවතම ප්‍රවෘත්ති සමග තරමක් බැරෑරුම් කතා බහක් සමගයි :) .

මෙවර ප්‍රවෘත්ති ලෙස ඔබ වෙත Gnome 3 මගින් ඔබ වෙත ගෙනෙන විශාල වෙනස් කම්, Microsoft-TomTom නඩු හබයේ නැවුම් තතු, OpenMoko විවෘත දුරකථන පද්ධතිය පිළිබඳ දුකමුසු තොරතුරු, Intel – Moblin සබඳතාවේ වෙනසක් ඇතුළු තවත් තොරතුරු ගෙන එන්නේ Ext4 File system එක පිළිබඳ ගැඹුරු කතා බහක්ද සමගයි.

අප්‍රියෙල් 9 වන දාට යෙදෙන අප වැඩ සටහනේ උපනදිනය අප ඔබ වෙත මතක් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන්. මෙතෙක් අප හා රැඳී සිටි සැමට අපගේ හද පිරි ස්තුතිය පිරි නමන්නේ ඉදිරියටත් අප හා රැඳෙන්නට ඇරයුම් කරමින්.

යොමු සටහන් (Show Notes)

Ext4 delayed allocation – more to read

This entry was posted on Friday, April 10th, 2009 at 11:12 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

14 comments so far

 1 

[…] SinhalenFOSS episode 21 is on interwebz now Possibly related posts: (automatically generated)Parking Lot of the Future? […]

April 10th, 2009 at 11:20 am
 2 

සිංහලෙන්FOSS පලමු උපන්දිනයට මගෙන් සුභපැතුම්!

chanux & bud, keep up the good work…

April 10th, 2009 at 1:17 pm
 3 

happy b’day!

April 10th, 2009 at 4:01 pm
 4 

සුබ ම සුබ උපන්දිනයක්!
Cheers!!! 😀

April 10th, 2009 at 6:00 pm
 5 

මාත් ext4 දාල පොඩි පොඩි සෙල්ලම් ටිකක් දානව…

ඇත්තම කියනව නම්.සාමාන්‍ය භාවිතයෙදි කිසිම අවුලක් නෑ. සාමාන්‍ය විදියෙදි එකම පාරයි ප්‍රශ්ණයක් උනේ, පෙන් ඩ්‍රයිව් එකක ඩේට ලියල, අන්මවුන්ට් කලා එක පාරට. අන්තිම ෆයිල්ස් ගිහින් තිබුනෙ නෑ. ඒත් මට එච්චර ඩිලේ එකක් පෙනුනෙ නෑ. rsync එකෙන් ගොඩ දාගත්ත. මම හිතන්නෙ කට්ටිය ලොස් එක කියන්නේ මේක තමා..

ඒත් අලුත් කෝඩ් ටෙස්ට් කරනකොට අර මෙටා එක අවුලක් උනා. Meta එක විතරක් රීඩ් කරල ෆයිල් එක Replace වෙන ලෙඩක් ආව.. එච්චරයි. මම හිතන්නෙ නෑ විශේෂ අවුලක් තියෙයි කියල, ඒත් අර Delay එක අඩු වෙනවනම්/Meta එක හරියනව නම්. වඩා කැමැතියි.

April 10th, 2009 at 7:40 pm
 6 

හපොයි අමතක උනා.. සුභම සුභ උපන් දිනක්.. අපේ සයිට්වල ආයුශ්ත් අරන් මීක කරන්න ඕනෙ. :)

April 10th, 2009 at 7:42 pm
 7 

සුබ උපන්දිනයක්! :)

April 10th, 2009 at 11:13 pm
 8 

Wish you Happy brithday, Keep writing mate!

why don’t you put this to SBU too?

April 11th, 2009 at 1:15 pm
 9 

Happy Happy Birthday To Sinhalen Foss Guys, Way to go man Way to go

April 11th, 2009 at 7:58 pm
 10 

[…] සිංහලෙන්FOSS පටන්ගෙන වසරක් පිරීම (සිංහලෙන්FOSS අඩවිය) […]

April 12th, 2009 at 12:28 am
shadeesh
 11 

අවුරුදුදක්…………කරන කැපොම පිං අනුසුම් සුභපැතුම්

April 15th, 2009 at 10:10 pm
 12 

සුභ උපන්දිනක්.. සුභ උපන්දිනක්..
සුභ උපන්දිනක් වේ..වා….! 😉

April 20th, 2009 at 12:25 am
 13 

සිංහලෙන් FOSS වෙත සුභ උපන්දිනයක් වේවා! :)

April 27th, 2009 at 11:27 am
 14 

සිංහලෙන් FOSS, ම්ගෙන් උනුසුම් සුභපැතුම්!

November 11th, 2009 at 12:45 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment