siraj_linus
මෙවර සිංහලෙන් FOSS ඔබ වෙත ගෙන එන්නේ සාඩම්බර දෙවන වරටත්… මෝටර් රථයේ ගමන් කරන අතර තුරයි 😀 . මෙම විකාශයෙන් ඔබට Debian 5.0 දොරට වැඩුම, කියුබානුවන්ගේ ස්වදේශීය ග්නු/ලිනුක්ස් පද්ධතිය, Windows 7 netbook වික්‍රමය, Compiz නවතම තොරතුරු, Microsoft – Red Hat නව ආලය ඇතුලු තොරතුරු රාශියක් අසා දැන ගත හැකියි 😉 .
මෙවර විශේෂාංග ලෙස Miro Internet TV දෙවන සංස්කරණය පිළිබඳ තොරතුරු ගෙන එන අතර කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙ පැවති Linux.conf.au වැඩමුලුවට ශ්‍රී ලංකාව නියොජනය කරමින් එක් වූ අප හිත මිත්‍ර සිරාජ් රාසික් සමගයි. එහිදි ඔබට Linux.conf.au හි නවතම තාක්ෂණික සහ රසබර පුවත් දැන ගත හැකියි.

Show Notes –  යොමු සටහන්

Feature – විශේෂාංගය

නොමිලේ භාගත කිරීමට ග්නූ/ලිනක්ස් උපකාරක පොත්.

අනෙකුත් සහෝදර ශ්‍රී ලාංකික Podcasts.

This entry was posted on Friday, February 27th, 2009 at 10:05 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments so far

 1 

Wow, Your works are great! Keep it up! serve our Land Sri Lanka! Wish you guys a good luck!

February 27th, 2009 at 11:12 am
 2 

මම මෑතකදි සිංහලෙන්FOSS ගැන දැනගත්තේ. ඉතාම වැදගත් වැඩසටහනක්. බාගත් ogg එක දැන් අහන්නයි සූදානම. අහලම ඉතිරි comments දාන්නම්. :)

February 27th, 2009 at 1:06 pm
 3 

@෴බින්කු෴ , @සමීර ශාකුන්තල

ඔබගේ ප්‍රතිචාර වලට බොහෝම ස්තුතියි. ඒවා අපට මහත ශක්තියක්.

February 27th, 2009 at 9:46 pm
 4 

සමීර ශාකුන්තල කියනවා වගේම මමත් මේ ගැන දැනගත්තෙ ලඟදී. ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඉතින් site බැජ් එකක් වගේ දෙනවනම් අපිට අපේ බ්ලොග් එකේ පල කරන්න පුලුවන්.වැඩේ හොඳයි, දිගටම කරගෙන යන්න.

March 9th, 2009 at 7:54 pm
 5 

@කිසංක
අපි කලින් Badges කිහිපයක් නිර්මාණය කළත් ඒවා පාවිච්චි කළේ අපේත් අප මිතුරන් කිහිප දෙනකුගේත් sites වල පමණයි. ඒවා එතරම් ලස්සනත් නැහැ (මමනෙ හැදුවෙ 😉 ).
මෙන්න මේක සමහර විට හරි යයි.
http://tr.im/hp97

කොහොම උනත් ඔබ තනිවම badge එකක් සාදා ඔබේ Blog එකෙහි පළ කිරීම අප ඉතාමත් අගය කොට සලකනවා. බොහෝම ස්තුතියි.

March 16th, 2009 at 8:20 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment