Unibody Macbook running Ubuntu with mac4lin
බලාපොරොත්තු නොවූ දෙසතියක නිහැඬියාවෙන් පසු නැවතත් සිංහලෙන් FOSS ඔබ වෙතට. මෙවර ප්‍රවෘත්ති අතර Sony නව Cybershot කැමරාවේ ලිනක්ස් ධාවනය,ලයිනස් ටෝරවාල්ඩ්ස් KDE අත් හැර Gnome වෙත මාරු වීම, Mozilla පදනම OGG දියුණුවට මුදලින් උපකාර කිරීම, අසල්වැසි රාජ්‍යයේ නිදහස් මෘදුකාංග පා ගමන, සේවයෙන් පහ කෙරුනු මයික්‍රොසොෆ්ට් සේවකයන්ට නිදහස් මෘදුකාංග පිහිට, KDE කණ්ඩායම ගෙන එන Microsoft exchange server සඳහා GNU/Linux පිළිතුරු ඇතුලු තවත් තොරතුරු රැසක් සමග මුසු කොට විශේෂාංග කිහිපයක්ද ගෙන එන්නෙමු.

විශේෂාංග

webilder
wallpaper-tray (package manger වෙතින් ලබා ගන්න) (Gnome Wallpaper මාරු කිරීමට වෙනත් විධි )

සිංහලෙන් FOSS අසන්නන් වෙනුවෙන් e-live stable version භාගත කිරීමට ඇරයුම් පත පහක් ලබා ගන්න. වැඩි විස්තර podcast එක අතරතුර.

දැන් සිංහලෙන් FOSS නවතම විස්තර Identica තුළින්ද ලබා ගත හැකියි. Identica පිළිබඳ වැඩි විස්තර ඔබට Podcast එක ඇසීමෙන් දැන ගත හැකියි.

Show Notes (යොමු සටහන්)

This entry was posted on Wednesday, February 4th, 2009 at 9:26 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

 1 

නියමයි :-)
මේ අහන ගමන්.

February 4th, 2009 at 10:16 am
 2 

Was Waiting for this from the twit that chanux said that he was gonna record this. Will comment aftr listning

February 4th, 2009 at 7:14 pm
 3 

Happy B’Day (1 year)

I need help from u guys, on a nw OS 😀

I’ll tell u lator

February 5th, 2009 at 9:04 pm
 4 

පොඩි අදහසක් ඉදිරිපත් කරන්නද? නරකද මේ වෙබ් අඩෙවියට යාබදව forum එකක් ස්ථාපනය කලොත්? එතකොට විවිධ අයට තියෙන ගැටලු ආදිය මතු කරන්නත් වෙනත් අය සමග foss දැනුම හුවමාරු කරගන්නත් අවසානයේදී podcast එකට හොඳ තොරතුරු හා ප්‍රශ්න ගබඩාවක් හැටියටත් ඒක ප්‍රයෝජනයට ගන්න පුලුවනි. කොහොමත් foss පිලිබඳ උද්යෝගය ලංකාවෙ ඉහල යද්දී ඒකට respond කරන්න නම් එහෙම මොකක් හරි තිබුනොත් හොඳයි. Facebook group එකෙන් ඒ වැඩේ වෙන්නෙ නෑ ඒ තරම්.

February 6th, 2009 at 4:51 pm
 5 

@Gayan Kalhara
We are happy to help you 😀

@Anandawardhana
Forum එකක් ගැන අදහසක් අපිටත් තිබුනා. නමුත් වැඩේ දවසින් දවස අතපසු වුනා (දන්නවනෙ අපේ වැඩ 😉 ) . Facebook group එකෙන් forum එකක වැඩේ නොකරෙන එක නම් ඇත්ත. බලමුකො ෆොරුම එකක් කරන්න.

February 7th, 2009 at 2:17 am
 6 

I Also like the idea of a Forum , and also I would like to add another idea, What about doing a Distro review atleast for once month. As there are so much distro we will have so much reviews, This will be a Great article boost . And if the time is less , we could start a month project that we [you guys and users ] all can use a distro for a month and then do a combine review. It will be so much fun and interesting. Hope to get ur ideas as well.

Cya with the next epi

February 15th, 2009 at 9:55 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment