මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

Tags: ,

This entry was posted on Friday, September 26th, 2008 at 3:50 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

Anandawardhana
 1 

අපොයි කොල්ලනි අද නං sounds අල :(
පාරෙ යන ගමන් අපේ ඇඟේ ලේ වතුර කරනවට වඩා උයන පිහන ගමන් කතා කරන එක හොඳයි වගේ 😀

September 26th, 2008 at 9:29 am
 2 

ඔව් මේපාර නම් කෑවා වැඩේ! :(. මම noice cencel කරන්න ගිහින් ශබ්දය තවත් අඩු වුනා. Audacity ත් ගොඩක් crash වුන නිසා එපා වෙලා තබ්බේ.

September 30th, 2008 at 12:56 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment