Comments on: විධාන රේඛාවෙන් බයිස්කෝප් එකක් බලමු. http://www.sinhalenfoss.org/static/2008/04/ascii-movie/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම - ෆෙඩෝරා ලිනක්ස් සටහන් http://www.sinhalenfoss.org/static/2008/04/ascii-movie/comment-page-1/#comment-47 Tue, 22 Apr 2008 16:40:20 +0000 http://www.sinhalenfoss.org/static/?p=66#comment-47 […] විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් mplayer මගින් විධාන රේඛාවේ සිට ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම නැරඹීමට සලස්වනවා. […]

]]>
By: සදීප පල්ලියගුරු http://www.sinhalenfoss.org/static/2008/04/ascii-movie/comment-page-1/#comment-40 Sat, 19 Apr 2008 13:51:27 +0000 http://www.sinhalenfoss.org/static/?p=66#comment-40 මරු නේ. නියමයි. බෑන්විත් යනවත් අඩු ඇති.

]]>