කම්මැලි වෙලාවට කරන්න පොඩ් විනෝද වැඩක් මේක. හැබැයි මේකට අන්තර්ජාල සබඳතාව නම් ඕනෑ…

විධාන රේඛාවේ පහත පරිදි සතහන් කරන්න.
$ telnet towel.blinkenlights.nl

දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නෙ.

මේකෙන් ඉවත් වෙන්න ctrl+] තද කරන්න.

This entry was posted on Saturday, April 19th, 2008 at 7:04 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

මරු නේ. නියමයි. බෑන්විත් යනවත් අඩු ඇති.

April 19th, 2008 at 7:21 pm
 2 

[…] විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් mplayer මගින් විධාන රේඛාවේ සිට ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම නැරඹීමට සලස්වනවා. […]

April 22nd, 2008 at 10:10 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment