මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත කෙටියෙන්,
Clang මගින් linux කර්නලය compile කිරීම, Meego Linux 1.1 නිකුතුව, ලිබර් ඔෆිස් නව තතු, ෆයර්ෆොක්ස් 4 නිකුතුව පිළිබඳ විස්තර, koobface නම් facebook හරහා පැතිරෙන worm වැඩ සටහනින් ලිනක්ස් වෙත බලපෑම් සමග උබුන්ටු මීළඟ නිකුතුව සඳහා වන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නෙමු.

[image from LWN]

Show Notes (යොමු සටහන්)

 
icon for podpress  Standard Podcast [42:42m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [42:42m]: Download

සිංහලෙන් ෆොස් 45 වන වැඩසටහනින් ඔබ වෙත,

මයික්‍රොසොෆ්ට් ඕපන් ඔෆිස් සමග සටනට, ඕපන් ඔෆිස් මහා පෙරළිය, ඔරකල් – MySQL නව තතු, මයික්‍රොසොෆ්ට් Hyper-V සහ ඕපන් ස්ටැක් එක මුතුව, IE වෙළඳ පොළ අයිතිය 50%න් පහළට, විකි ලීක්ස් ගෙන එන යුරෝපීය ඕපන් සෝස් අඩපණ කිරීමේ තොරතුරු මෙන්ම ඇන්ඩ්‍රොයිඩ්, ෆයර්ෆොක්ස් නව තතු ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහන අවසානයේ උබුන්ටු ලෝකයේ සැඟවුණු, පෙරළිකාර, නැවුම් තතු විත්ති රැසක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. උබුන්ටු 10.10 මැව්රික් මියර්කැට් නිකුතුව සහ එහි නෙට්බුක් සංස්කරණය පිළිබඳ අප අදහස්ද ඔබ සමග බෙදා හදා ගන්නෙමු.

Show Notes (යොමු සටහන්)

 
icon for podpress  Standard Podcast [1:34:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:34:00m]: Download

මෙවර සිංහලෙන් ෆොස් වතින් ඔබ වෙත…
අපගේ ආදරණීය විවෘත මීඩියා ප්ලේයරය iPad සහ iPhone වෙත, ඔරකල්ගේ නොබිඳෙන ලිනක්ස් සහ java ප්‍රතිපත්තිය, ලිනක්ස් වල අවුලක්, Apple – GCC නෝක්කාඩුව, Broadcom රැහැන් රහිත ජාල ධාවක විවෘත මෘදුකාංග බවට, ලිනක්ස් මින්ට්‍ ඩෙබියන් සංස්කරණය ඇතුලු තවත් බොහෝ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම මේ වසරේ නිදහස් හා විවෘත මෘදුකාංග දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පැවති විවිධ වැඩ සටහන් පිළිබඳ කතා බහක්ද ගෙන එන්නෙමු.

යොමු සටහන් (Show Notes)

 
icon for podpress  Standard Podcast [47:09m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [47:09m]: Download

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android Froyo නිකුතුව, Google Wave විවෘත මෘදුකාංග කිරීම මෙන්ම Diaspora සහ GNUSocial නිදහස් හා විවෘත සමාජ ජාල පිළබඳ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම ඉදිරි දිනක අප රටේ පැවැත් වෙන WSO2Con වැඩමුළුව පිළිබඳ තොරතුරු සඳහන් කරමු.

යොමු සටහන් (Show Notes)

Shout Out

 
icon for podpress  Standard Podcast [57:34m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [57:34m]: Download

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු.

මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ.

(Credits: secretlondon123 | Rob Shenk )

යොමු සටහන් (Show Notes)

Feature

 
icon for podpress  Standard Podcast [1:40:20m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:40:20m]: Download
Page 2 of 21«12345»...Last »