මෙවර සිංහලෙන් ෆොස් වෙතින්, ලිනක්ස් ධාවනය කරන cores සියයේ ප්‍රොසෙසරය, නව Grub නිකුතුව හ එහි විශේෂාංග, ඉන්දුනීසියානු සමාගම් ලිනක්ස් වෙත යොමු වීම, නව Android තොරතුරු සහ Motorola Droid ජංගම දුරකථනය, ලිනක්ස් පරිශීලකයන් මුදල් ගෙවීම පිළිබඳ World of Goo තොරතුරු, MySQL වලට නරක කලදසාවක්, උබුන්ටු කා(ර්)මික් කෝලා නිකිතුව ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, ශ්‍රී ලංකා රූබි පරිශීලක එකමුතුව සහ සිංහලෙන් ෆොස් අපේ අලුත්ම හඳුන්වා දීම සිංහලෙන් ෆොස් රේඩාර් පිළිබඳවද විස්තර ගෙන එමින්.

motorola-droid

රේඩාර් පිළිබඳ වැඩි දුර තොරතුරු වැඩසටහන අතරතුරදී අසා දැන ගත හැකියි. වැඩි සුර විස්තර කියවන්න මෙතනින්.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන්  (Show Notes)

Ending Song by dsterry on youtube. Droid picture by tnkgrl on flickr.

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, Linus Torvalds ලිනක්ස් පිළිබඳ කියන අමුතු කතාව, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කළ  Open source හපන් කම්, ලන්ඩන් කොටස් වෙළඳ පොළටත් ග්නු/ලිනකස්, ගිමප් තනි වින්ඩෝවක, RMS - Miguel ප්‍රශ්නය, ධවල මන්දිරයෙත් Drupal, ඡන්දෙ දාන්නත් Open Source ඇතුළු පුවත් රැසක් ඔබ වෙත ගෙන එන්නේ නව සහ තරමක් කල් ගිය පුවත් වල මුසුවක් ලෙසයි.

වින්ඩෝස් 7 එළ කිරි.

කියලා වැඩක් නෑ!

මෙවර විශෙෂාංග ලෙස උබුන්ටු 9.10 RC සහ පොදුවේ ග්නු ලිනක්ස් ලෝකයේ වෙනස්කම් සාකච්ඡා කරමු.

Podcast එක අවසානයේ Drupal සිංදුව අහන්න අමතක කරන්න එපා :)

The voice cut of Linus Torvalds is taken from FLOSS weekly podcast episode 88.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන් (Show Notes)

26
Oct

Podcast episode 31: පැරණි කතා

   Posted by: chanux   in Podcast

මෙම වැඩසටහන ඔබ වෙත ලැබෙන්නේ පටි ගත කිරීමෙන් බොහෝ කලකට පසුවයි. අපගේ කාර්ය බහුල භාවය නිසා සිදු වූ අපහසුතාවට සමා වන්න.

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, උපන්දින සුභ පැතුමෙ දෙකක්, Apache.org crack කිරීම පිළිබඳ විස්තර, නොකියා N900 ලිනක්ස් දුරකථනය, උබුන්ටු ස්ථාපනයේ වෙනස් කම් ඇතුළු උබුන්ටු තොරතුරු රැසක්, පිජින් වෙත විඩියො පහසුකම් ලැබීම ඇතුලු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

nokia-n900-maemo-5-03

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන් (show notes)

සීමාව ඉක්මවා ප්‍රමාද වූ සිංහලෙන් ෆොස් තිස් වන වැඩ සටහනින් ඔබ වෙත…

මයික්‍රොසොෆ්ට් මගින් IIS මත PHP ධාවනය වැඩි දියුණු කිරීම,  ඇලන් කොක්ස් ලිනක්ස් TTY කොටස පවත්වා ගෙන යාමෙන් සමු ගැනීම, CentOS අභ්‍යන්තර ගැටළු, KDE4.3 නිකුතුව, Bind9 ගැටළුව, සෝනි සමාගම විවෘත මාවතට පිවිසීම ඇතුළු තවත් බොහෝ දේ ගෙන එන්නෙමු.

KDE 4.3

අපගේ අතිශය කාර්යබහුල භාවය හේතුවෙන හෝ ඔබට 30 වැඩසටහන ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට සිදු වීම පිළිබඳ අපගේ බලවත් කණගාටුව!.

පරක්කු වෙලා හරි ආවා මදැයි නෑවිත්ම ඉන්නවට වඩා, නේද?

තවත් පරක්කු කරන්නෙ මොකටද එහෙනම්, අහලම බලන්නකෝ.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

ogg version is smaller in size

යොමු සටහන් [Show Notes]

විශේෂාංගය [Feature]

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින්  :P  මෙවර ඔබ වෙත ප්‍රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? ;) ) ගේ Microsoft සම්බන්ධ ප්‍රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.

මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.

microsoft-linux

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

විශේෂාංග [Features]

Page 1 of 712345»...Last »