Comments on: Podcast Episode 51: බ්‍රව්සරයෙත් ලිනක්ස් http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: දුලංජ සුබෝධන http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-609 Tue, 09 Oct 2012 19:34:12 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-609 මෙච්චර හොඳ වැඩසටහනක් මෙච්චර කල් හොයාගන්න බැරි වුනේ කොහොමද කියලා හිතාගන්න බෑ. මේ වැඩසටහන් අද ඊයේ දාපු එකක් නෙවෙයි නේද..? දැන් මේක කරගෙන යන්නේ නැද්ද…? මේක නවත්තන්න නම් එපා… ලංකාවේ ලොකු ප්‍රබෝධයක් තියෙනවා නිදහස් මෘදුකාංග ගැන… මේ දැනුවත් කිරීම හුගාක් වටිනවා… දිගටම කරගෙන යන්න.

]]>
By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-603 Sat, 12 May 2012 08:15:05 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-603 oh sorry it’s june 3 😛

]]>
By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-602 Sat, 12 May 2012 08:14:25 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-602 any plans for celebrating first anniversary of this hiatus? it’s june 6. date approaching fast 😀

]]>
By: chanux http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-596 Sat, 27 Aug 2011 17:48:29 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-596 @සොහාන් තිසේරා
පළමුව පමාවට සමා වන්න…

1.ඇයි මේ වැඩසටහන සින්ඩ්යකට දාන්නේ නැත්තේ …
අපි සින්ඩි වල නැද්ද? මේ ගැන හොයල බලන්නම්.

2.අපිට මේ වැඩසටහනට ප්‍රශ්න දාන්න බැරිද……
ප්‍රශ්න email කරන්න. podcast at sinhalenfoss dot org

3.මේ වැඩසටහන ප්‍රතලිච කිරිමට මා හට බැච් එකක්
දෙන්න බැරිද
උත්සාහ කරන්නම්.

4.වැඩසටහන සජිව් නියම්ත වේලාවකට කරන්න පුලුවන් ද?
මේක තමා අමාරුම වැඩේ. :)

@චාම්
බොහෝම ඉස්තූතියි 😀

@namal
ට්‍රයක් දෙන්නම් මල්ලි.

]]>
By: namal http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-594 Sat, 13 Aug 2011 06:58:39 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-594 අයියලා ටෙක්කතා වගේ ram ෆෝමැට් එකෙනුත් ෆයිල් සයිස් අඩු පොඩ්කාස්ට් එකක් දෙන්න ට්‍රයි කරන්නකෝ.

]]>
By: චාම් http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-591 Sun, 07 Aug 2011 19:09:57 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-591 ලින්ක් අස්සෙන් අස්සෙන් ගිහින් තමයි මෙතන නැවතුනේ. මාස 3, 4 ක ඉඳන් ඕපන්සෝස් පැත්තට ගොඩක් බර වෙලා හිටියේ. මෙච්චර වටින සයිට් එකක් මිස් උනේ කොහොමද කියන ඒකයි පුදුමේ. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. ජයවේවා !

]]>
By: සොහාන් තිසේරා http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/comment-page-1/#comment-588 Thu, 14 Jul 2011 10:15:55 +0000 http://www.sinhalenfoss.org/static/?p=519#comment-588 මේක නියම වැඩසටහනක් මම පලමු වතාවට මෙය ඇහුවේ මට පොඩි ගැටලු වගයක තියනවා
1.ඇයි මේ වැඩසටහන සින්ඩ්යකට දාන්නේ නැත්තේ …
2.අපිට මේ වැඩසටහනට ප්‍රශ්න දාන්න බැරිද……
3.මේ වැඩසටහන ප්‍රතලිච කිරිමට මා හට බැච් එකක් දෙන්න බැරිද
4.වැඩසටහන සජිව් නියම්ත වේලාවකට කරන්න පුලුවන් ද

මා කොලබ්න් පිට හලාවත මාරව්ල නගරයේ සිට එකතු වෙන්නේ ඇත්තටම මාහට ගොඩක් දැනුමක් මේ වැඩසටහනින් ලැබුවා මා හිතනවා මාගේ ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙයි කියලා

]]>