සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු.

Show Notes (යොමු සටහන්)

Feature

  • Command line tool nethogs for process wise monitoring local machine traffic.
This entry was posted on Friday, June 3rd, 2011 at 8:48 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

7 comments so far

 1 

මේක නියම වැඩසටහනක් මම පලමු වතාවට මෙය ඇහුවේ මට පොඩි ගැටලු වගයක තියනවා
1.ඇයි මේ වැඩසටහන සින්ඩ්යකට දාන්නේ නැත්තේ …
2.අපිට මේ වැඩසටහනට ප්‍රශ්න දාන්න බැරිද……
3.මේ වැඩසටහන ප්‍රතලිච කිරිමට මා හට බැච් එකක් දෙන්න බැරිද
4.වැඩසටහන සජිව් නියම්ත වේලාවකට කරන්න පුලුවන් ද

මා කොලබ්න් පිට හලාවත මාරව්ල නගරයේ සිට එකතු වෙන්නේ ඇත්තටම මාහට ගොඩක් දැනුමක් මේ වැඩසටහනින් ලැබුවා මා හිතනවා මාගේ ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙයි කියලා

July 14th, 2011 at 3:45 pm
 2 

ලින්ක් අස්සෙන් අස්සෙන් ගිහින් තමයි මෙතන නැවතුනේ. මාස 3, 4 ක ඉඳන් ඕපන්සෝස් පැත්තට ගොඩක් බර වෙලා හිටියේ. මෙච්චර වටින සයිට් එකක් මිස් උනේ කොහොමද කියන ඒකයි පුදුමේ. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. ජයවේවා !

August 8th, 2011 at 12:39 am
 3 

අයියලා ටෙක්කතා වගේ ram ෆෝමැට් එකෙනුත් ෆයිල් සයිස් අඩු පොඩ්කාස්ට් එකක් දෙන්න ට්‍රයි කරන්නකෝ.

August 13th, 2011 at 12:28 pm
 4 

@සොහාන් තිසේරා
පළමුව පමාවට සමා වන්න…

1.ඇයි මේ වැඩසටහන සින්ඩ්යකට දාන්නේ නැත්තේ …
අපි සින්ඩි වල නැද්ද? මේ ගැන හොයල බලන්නම්.

2.අපිට මේ වැඩසටහනට ප්‍රශ්න දාන්න බැරිද……
ප්‍රශ්න email කරන්න. podcast at sinhalenfoss dot org

3.මේ වැඩසටහන ප්‍රතලිච කිරිමට මා හට බැච් එකක්
දෙන්න බැරිද
උත්සාහ කරන්නම්.

4.වැඩසටහන සජිව් නියම්ත වේලාවකට කරන්න පුලුවන් ද?
මේක තමා අමාරුම වැඩේ. :)

@චාම්
බොහෝම ඉස්තූතියි 😀

@namal
ට්‍රයක් දෙන්නම් මල්ලි.

August 27th, 2011 at 11:18 pm
 5 

any plans for celebrating first anniversary of this hiatus? it’s june 6. date approaching fast 😀

May 12th, 2012 at 1:44 pm
 6 

oh sorry it’s june 3 😛

May 12th, 2012 at 1:45 pm
 7 

මෙච්චර හොඳ වැඩසටහනක් මෙච්චර කල් හොයාගන්න බැරි වුනේ කොහොමද කියලා හිතාගන්න බෑ. මේ වැඩසටහන් අද ඊයේ දාපු එකක් නෙවෙයි නේද..? දැන් මේක කරගෙන යන්නේ නැද්ද…? මේක නවත්තන්න නම් එපා… ලංකාවේ ලොකු ප්‍රබෝධයක් තියෙනවා නිදහස් මෘදුකාංග ගැන… මේ දැනුවත් කිරීම හුගාක් වටිනවා… දිගටම කරගෙන යන්න.

October 10th, 2012 at 1:04 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment