Archive for June, 2011

සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

Show Notes (යොමු සටහන්)

Feature

  • Command line tool nethogs for process wise monitoring local machine traffic.