Archive for September, 2010

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android Froyo නිකුතුව, Google Wave විවෘත මෘදුකාංග කිරීම මෙන්ම Diaspora සහ GNUSocial නිදහස් හා විවෘත සමාජ ජාල පිළබඳ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම ඉදිරි දිනක අප රටේ පැවැත් වෙන WSO2Con වැඩමුළුව පිළිබඳ තොරතුරු සඳහන් කරමු.

යොමු සටහන් (Show Notes)

Shout Out