Archive for August 16th, 2010

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු.

මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ.

(Credits: secretlondon123 | Rob Shenk )

යොමු සටහන් (Show Notes)

Feature

 
icon for podpress  Standard Podcast [1:40:20m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:40:20m]: Download