Archive for August 1st, 2010

සසම්භාවීව ඔබ වෙත එන සිංහලෙන් ෆොස් දිගු නිහැඬියාව බිඳ නැවතත් ඔබ වෙතට.

මෙවර අපෙන් ඔබට, නිදහ්ස් මෘදුකාංග මාවතට පැමිණුනු පරිගණක ක්‍රීඩා, ලිනක්ස් පරිශීලකයන්ගේ ත්‍යාගශීලී බව, $35 ඉන්දීය tablet පරිගණකය, නිදහස්/විවෘත මෘදුකාංග සඳහා ඔරකල් සමාගමේ කුඩම්මාගේ සැලකිලි, කැනොනිකල්, රෙඩ් හැට් සමාගම් වල ග්නෝම් දායකත්ව ගැටළුව, ගූග්ල් නෙකසස් මැරීම අතුළු ප්‍රවෘත්ති ගෙන එන අතර පසුගියදා සැමරුණු system administrators day සහ refresh colombo වැඩසටහන් පිළිබඳ තොරතුරු ගෙන එමු. මෙවර විශේෂාංගය ලෙස SE Linux (Security Enhanced Linux) පිළිබඳ හැඳින්වීමක් ගෙන එන අතර වැඩසටහන අවසන විශේෂ හඳුන්වාදීම් දෙකක්ද ඔබ වෙත ගෙන එන්නෙමු.
sun-rip-2010

යොමු සටහන් (Show Notes)

Features

End Shoutout

 
icon for podpress  Standard Podcast [58:28m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [58:28m]: Download