Archive for April 4th, 2010

4
Apr

Podcast Episode 39: සැමට පෑඩ්

   Posted by: chanux   in Podcast

සිංහලෙන් ෆොස් තිස් නව වන වැඩසටහනින් ඔබ වෙත, Playstation සහ nVidia නිදහස් විශේෂාංග වලට පිටු පෑම, ක්‍රෝම් – ෆ්ලෑශ් හාද කම, ඔරකල් මගින් සොලාරිස් නිදහස ඇහිරීම,  OOXML වලට සොහොන් ලකුණු?, මීගෝ පළමු කේත නිකුතුව, උබුන්ටු 10.10 සහ ෆෙඩෝරා 13 පිළිබඳ විස්තර සමග පරිගණක තාක්ෂණයේ පුරෝගාමියකුගේ දුක්බර සමු ගැනීම ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙතට.

මෙවර විශේෂාංග ලෙස iPad වෙනුවට භාවිත කළ හැකි වඩා විවෘත සහ නිදහස් ගැජට්‍, පහසු e-book පාලනයට කැලිබර් මෘදුකාංගය  මෙන්ම Open-core යනු කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමු.

 
icon for podpress  Standard Podcast [1:07:05m]: Play Now | Play in Popup | Download
icon for podpress   low quality, small size (26.9MB) [1:07:05m]: Download

යොමු සටහන් (Show Notes)

Feature