Comments on: Podcast Episode 36: සතුටුදායක මරණයක් http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: Nipun http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-447 Tue, 13 Apr 2010 15:40:04 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-447 වැඩසටහන හොදයි….

]]>
By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-426 Wed, 10 Mar 2010 16:14:47 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-426 DRM ගැන කරපු විස්තරය අනර්ඝයි! බොහොම වැදගත්.

අද සෑහෙන කාලෙකින් අංග සම්පූර්න වැඩසටහනක්. 😀 ජයවේවා!

]]>
By: chanux http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-425 Wed, 10 Mar 2010 14:56:30 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-425 @Anonymous
අපි මේ ගැන කතා කරමින් ඉන්නෙ. දැන් කලක ඉඳන් කතා කරනවා. ඒත් මේ වතාවෙ ටිකක් වැඩිපුර serious :)

@දසුන්
ඔයාලා වලි දාන නිසා තමයි අපිත් වෙලාවට කරන්න උනන්දු වෙන්නෙ. ඒ උනන්දුවට බොහෝම ස්තුතියි :)

]]>
By: @meaningful http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-424 Wed, 10 Mar 2010 13:59:56 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-424 good show guys.

]]>
By: දසුන් http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-423 Tue, 09 Mar 2010 13:46:43 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-423 නියමයි නියමයි. මේ සැරේ ඉක්මනටම දුන්නට බොහෝ තුති. සීජේ මොකද දැන් නැත්තෙ?

]]>
By: Anonymous http://www.sinhalenfoss.org/static/2010/03/a-happy-death/comment-page-1/#comment-422 Tue, 09 Mar 2010 08:47:41 +0000 http://www.sinhalenfoss.org/static/?p=434#comment-422 FOSS podcast එක Real Audio(.ra) විදියට size එක පොඩි කරල දෙන්න බැරිද?
58MB කියන්නේ මට ලොකු ගානක්

]]>