Archive for October 27th, 2009

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, Linus Torvalds ලිනක්ස් පිළිබඳ කියන අමුතු කතාව, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කළ  Open source හපන් කම්, ලන්ඩන් කොටස් වෙළඳ පොළටත් ග්නු/ලිනකස්, ගිමප් තනි වින්ඩෝවක, RMS – Miguel ප්‍රශ්නය, ධවල මන්දිරයෙත් Drupal, ඡන්දෙ දාන්නත් Open Source ඇතුළු පුවත් රැසක් ඔබ වෙත ගෙන එන්නේ නව සහ තරමක් කල් ගිය පුවත් වල මුසුවක් ලෙසයි.

වින්ඩෝස් 7 එළ කිරි.

කියලා වැඩක් නෑ!

මෙවර විශෙෂාංග ලෙස උබුන්ටු 9.10 RC සහ පොදුවේ ග්නු ලිනක්ස් ලෝකයේ වෙනස්කම් සාකච්ඡා කරමු.

Podcast එක අවසානයේ Drupal සිංදුව අහන්න අමතක කරන්න එපා :)

The voice cut of Linus Torvalds is taken from FLOSS weekly podcast episode 88.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන් (Show Notes)