Archive for August, 2009

සීමාව ඉක්මවා ප්‍රමාද වූ සිංහලෙන් ෆොස් තිස් වන වැඩ සටහනින් ඔබ වෙත…

මයික්‍රොසොෆ්ට් මගින් IIS මත PHP ධාවනය වැඩි දියුණු කිරීම,  ඇලන් කොක්ස් ලිනක්ස් TTY කොටස පවත්වා ගෙන යාමෙන් සමු ගැනීම, CentOS අභ්‍යන්තර ගැටළු, KDE4.3 නිකුතුව, Bind9 ගැටළුව, සෝනි සමාගම විවෘත මාවතට පිවිසීම ඇතුළු තවත් බොහෝ දේ ගෙන එන්නෙමු.

KDE 4.3

අපගේ අතිශය කාර්යබහුල භාවය හේතුවෙන හෝ ඔබට 30 වැඩසටහන ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට සිදු වීම පිළිබඳ අපගේ බලවත් කණගාටුව!.

පරක්කු වෙලා හරි ආවා මදැයි නෑවිත්ම ඉන්නවට වඩා, නේද?

තවත් පරක්කු කරන්නෙ මොකටද එහෙනම්, අහලම බලන්නකෝ.

ogg version is smaller in size

යොමු සටහන් [Show Notes]

විශේෂාංගය [Feature]