Archive for July 30th, 2009

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින්  :P   මෙවර ඔබ වෙත ප්‍රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? ;) ) ගේ Microsoft සම්බන්ධ ප්‍රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.

මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.

microsoft-linux

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

විශේෂාංග [Features]

පමා වී ආ සිංහලෙන් ෆොස් 28 වන වැඩසටහනින් ඔබ වෙත…
Google Chrome OS කතා බහ, VLC 1.0 වන නිකුතුව පිළිබඳ තොරතුරු, Linux Kernel සඳහා දායකත්වය දක්වන්නන්, kernel 2.6.30 සිදුර :-O , Mono සඳහා Microsoft community promise එක, නිදහස් මාවතට පවිසුණු තවත රටක් සහ ආයතනයක්, Firefox සඳහා multi process පිරික්සුම් පහසුව ඇතුළු තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ Firefox සඳහා වන තවත් සන්ධිස්ථානයක් මතක් කරමින්.

Google chrome

 
icon for podpress  Standard Podcast [50:52m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

Notice