Comments on: Podcast Episode 25: එලිසාට ප්ලාස්ටික් සැත්කමක්.

By: sinhalenfoss's status on Wednesday, 01-Jul-09 15:31:34 UTC - Identi.ca
[...] Embedded the vidcast for Sinhalenfoss ep25 http://www.sinhalenfoss.org/2009/06/elisa-plastic-surgery/ [...]

By: Thilanga
i also agreed with Gaveen and we like to hear about fedora in sinhalenfoss, i was a ubuntu fan and moved to RPM based os, now a very good fan of RPM based OS, but UBUNTU and FEDORA are good LINUX destros we have.

By: Gaveen
Mint නං හරි අගෙයි තමයි. අපේ ගෙදර කට්ටිය පාවිච්චි කරන්නෙත් Mint තමයි. Linux වලට අලුත් හරි, වෙනත් මෙහෙයුම් පද්ධතියකින් එන කෙනෙක්ට හරි කෙලින්ම රෙකමදාරු කරන්න පුලුවන් Distro එක්ක තමයි Mint.

හැබැයි ළමයි මොනවා කීවත්, Fedora ගැන උපහාසාත්මක (අපහාසාත්මක නෙවෙයි) කතා කියන බව පිලිගන්නම වෙනවා. ගෙදර සහ අඳුනන කියන හැමෝගෙම පරිගණක වල Mint දදා ගියාට මම පාවිච්චි කරන්නෙ Fedora. මං කරන වැඩවලට Ubunutu/Mint වලට වඩා Fedora පහසුයි (convenient).

අනික මොනවා වුනත් පහුගිය අවුරුදු කීපය ඇතුලත බැලුවොත්, අලුත් තාක්‍ෂණය ඉස්සල්ලාම භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ (Debian/Ubunut/Mint පවුලට වඩා) Fedora. උදා: Xen, KVM, PulseAudio, SELinux, NetworkManager, KDE4, ext4, btrfs, PackageKit, DeviceKit, PolocyKit, IBus, OpenChange, etc., etc. මින් වැඩිහරියක් කෙලින්ම පරිශීලකයන්ට නොපෙනුනත්, වඩාත් හොඳ Linux Desktop එකක් කරා යන ගමනෙදි ඉතා වැදගත් වූ දේවල්. දැනටමත් Fedora අත්හදා බැලූ මේවායින් සමහර දේවල් Ubuntu වැනි අනෙක් distro වලද භාවිතයට අරන්. ඉතින් එහෙම බැලුවම Fedora තමයි වැඩිපුරම cutting edge භාවිතා කරන්නේ.

වසර ගනනාවකට ඉහතදී APT භාවිතය RPM භාවිතයට වඩා පැහැදිලිවම ඉදිරියෙන් සිටියත්, RPM සඳහා Yum භාවිතයට පැමිණීමත් සමඟ මේ ක්‍රම දෙක අතරේ කිව යුතු තරම් වෙනසක් නැති තරම්. කාලයක් තනිකරම Debian භාවිතා කරලා, ඊටත් පස්සෙ Ubuntuත් භාවිතා කරල මම Fedora වලට ගියේ Yum ආවට පස්සෙ තමයි.

Server පැත්තෙන් වුනත් Fedora ඉතා හොඳ පසුබිමක පවතින බව කියන්න පුලුවන්. SELinux භාවිතයට අමතර, Nginx, RabbitMQ, AMQP Infrastructure වැනි server softwareවල නවතම සංස්කරණයන් Fedoraහි ඇතුලත් (අනෙක් බොහොමයක් distro වල කොහෙත්ම නැති වුනත්).

Ubuntu ආ අලුත Fedora පහුකරගෙන වේගෙන් ගියා. කොහොම වුනත් අද වෙනකොට Fedora, Ubuntu හා සමසමව Desktop තරගයේ යෙදෙන බව මගේ අත්දැකීමයි.

End userලාට Mint/Ubuntu රෙකමදාරු කලත්,  SysAdmin කෙනෙක්, Developer කෙනෙක් විදියට මගේ Desktop OS තේරීම Fedora වන්නේ ඒ නිසයි.

By: bud
@Kisanka ඒක නම් ඇත්ත තමයි. අපේ ගෙදර උදවියත් භාවිතා කරන්නේ Mint තමයි. නංගි හොඳට ඒම භාවිතා කරන බව desktop එකේ තියන file තොගය දැක්කම පැහැදිලියි. ආවසනාවට මට අද Mint 7 අරන් යන්න අමතක වුනා. Mint 4 වල sound ප්‍රශ්ණයක් තිබුනා. ඉතන් skype කරන්න ඕනේ නිසා, මා Mint 5 වලට dist-upgarde එකක් දාල ආවා. පුලුවන් වුනුත් ලබන සතියේ review කරන්නම්.

By: කිසංක
වැඩ වැඩි නිසා අතපසු වුන පසුගිය වැඩසටහනයි මෙවර එකයි දෙකම අහන්න වෙලාවක් ලැබුනේ අද. වැඩසටහන් දෙකම එකදිගට ඇහුව නිසා කරුණුවලනම් අඩුවක් දැනුනේ නෑ. කොහොම වුනත් වැඩසටන් 25ක් සම්පූර්ණ කිරීම ගැන මෙගෙන් සුභ පැතුම්. ඒ වගෙම පොඩි ඉල්ලීමක් තියනවා. මීලග වැඩසටහනකදි පුලුවන්නම් අලුත් Mint 7 Gloria ගැන කතා කරන්න. මටනම් ඒක ඇත්තටම මල් හතයි. මෙච්චර කාලයක් Fedora, SUSE try කරලා මට එපා වෙලා හිටියේ, ලොකුවට තියන නිසා install කර ගත්තට පස්සෙ පලාතකවත් යන්න හිතෙන්නේ නෑ. දැනට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා SeeJay ගෙන ඇහුව වෙලාවක කිව්වා Mint try කරලා බලන්න කියලා. දැන්නම වැඩිපුරම පාවිච්චි කරන්නේ Mint. මම වගේ අලුතෙන් පාවිච්චි කරන්න ඉන්න කෙනෙකුට නම් ගොඩක් හොදයි, ඒ වගේම පහසුයි. ඒ නිසා ඒවගේ අයගෙ දැනගැනීමට මේ ගැන කතා කලොත් සෑහෙන වටිනවා.

By: chanux
@Anandawardhana

සුභ පැතුම්, යෝජනා, චෝදනා සියල්ලටම බොහෝම ස්තුතියි.

අපේ අවසන් Fedora Review එක (ටික කලකට ඉහත) හොඳින් කරා කියලයි මගේ හැඟීම. නමුත් ඒ  release එකේ ඇත්තටම ප්‍රශ්න තිබුන නිසයි විවේනය කළේ. අපි fedora ගැන හොඳ කිව්වත් ඒවා වැඩසටහන් අතර විසිරී ඇති නිසා ඒ බව පැහැදිලිව නොපෙනෙනවා ඇති.

අපි උබුන්ටු වලට බැන්නත් සාපේක්ෂව ඒ ගැන අපි නිතර කතා කරන නිසා සහ මම උබන්ටු පාවිච්‍චි කරන නිසා උබුන්ටු ගැන අපි කියන හොඳ දේ කැපී පේනව ඇති කියන එකයි මගේ නම් අදහස. (Bud Gentoo භාවිත කරන අතර Seejay Slackware භාවිත කරයි)

ඇත්තම කිව්වොත් මට උබුන්ටු 8.04 වලටම වෙලා ඉන්න වෙලා තියෙන්නෙ වෙන ඒවා දාලා බලන්න ගිහින් අවුලක් වුනොත් පොඩ්කාස්ට් එක වෙලාවට ගේන්න බැරි වෙන නිසා (දැනට මට තියන එකම Time Critical වැඩේ ඒක   ). ඒත් අපි තුන් දෙනාම පුලුවන් හැටියට විවිධ Distro භාවිත කරල බලනවා. Bud අනිවාර්වයයෙන් Fedora දාල බලනවා, ඉගැන්වීම කටයුතු නිසා.

අපි වැඩිපුර Fedora ගැන වැඩිපුර කතා නොකරන්නෙ අපි කවුරුවත් Primary OS එක විධියට ඒක භාවිත නොකරන නිසා. මට උපතින්ම වගේ rpm based distro එක්ක අවුලක් තිබුනත් අනිත් දෙන්නටම එහෙම එකක් නෑ   .

මෙවර Fedora ගැන හරියට නොකියවුනේ මට ඇත්තටම ඊට අදාල ප්‍රවෘත්ති නොලැබුන නිසයි (News engine එක හදන්න වෙයි වගේ   ). Bud තමයි Fedora ගැන ඒ මොහොතේ මතක් කරලා කිව්වේ.

විශ්ෂාංගය ගැන කිව්වොත් ඉතින් “නාගෙන හරි දිවි ගලවා ගන්න එක කොච්චර ෂෝක්ද?”   . ඇත්තටම අපිට feature එකක් තිබ්බෙ නෑ. හදිසියේ තමයි මම අහම්බෙන් බා ගනිපු Aria2 මතක් වුනේ. වැඩේ නම් හොඳ මදි තමයි නමුත් video එක නිසා අපිට කාල කළමණාකරණය එතරම් නම්‍යශීලී නැහැ. නමුත් මින් පසු පෙර සූදානම්ව එන්න පොරොන්දු වෙන්නම්.

ඔන්න ඕකයි තත්වෙ. කොහොම නමුත් අපෙන් වෙන අඩු පාඩු ඉවසමින්, ඒවා ගැන විවෘත විවේචන ඉදිරිපත් කරමින් නිතරම අප සමග රැඳී සිටීම ගැන අප නැවත නැවතත් ඔබ ඇතුලු අපේ සියලු ශ්‍රාවකයන්ට ස්තුති වන්ත වෙනවා.

By: bud
Anandawardana බොහොම ඉස්තූතියි අදහස් පල කිරීම ගැන. අපට නිතර ලැබෙන චෝදනාවක් නම් තමයි Fedora එකට කුඩම්මාගේ සැලකීම දක්වන බව. නමුත්‍ මම නම් එහෙම හිතන්නෙ නෑ. අප Fedora 10 නිකුත් වූ විට ඒ ගැන ගොඩක් හොඳ කීවා. මම කලක සිට මගේ MacMini PPC එකේදුවන්නේ F10.

Debian සහ Fedora සංසන්දනය කිරීම සුදුසු නැති බව තමයි මගේ අදහස. මොකද Debian stable යනු Ubuntu LTS  හෝ RHEL/CentOS වැනි distro එකක් වැනි නිසා.

Fedora පමා වීමේ හේතුව නොදැන සිටීම ගැන කනගාටුයි   මමත් ඒ ගැන දැන ගත්තේ FLOSS Weekly ඇසීමෙන් පසුවයි.

අපට Ubuntu /Debian කෙරෙහි සුවිශේෂ ඇල්මක් නැත. මම දුවන්නේ Gentoo, Seejay – Slax. Chanux විතරයි Ubuntu දුවන්නේ. ඒත් මගේ අදහස Ubuntu desktop  වලත්, Debian server වලත් තරමක් ඉදිරියෙන් ඉන්න බවයි.

කෙසේ වෙතත්, Fedora 11, ස්ථාපිත කිරීමෙන් පසුව  සධාරණ review එකක් කිරීමට අපි බලා පොරොත්තු වෙමු.

By: Anandawardhana
හපොයි බනින්න ගිය පාර 25 ගැන සුබපතන්නත් අමතක වුනා

උනුසුම් සුබ පැතුම්   50, 100… කරා ඉක්මනින් ම යන්න ලැබේවා.

By: Anandawardhana
අනර්ඝයි   බොහොම ආසාවෙන් ඉවර වෙන තුරු ම ඇහුව. සජීවී ව නරඹන්න නං බැරි වුණා, වෙලාව දැනගෙන හිටියෙ නැති නිසා

අර දිවි ගලවා ගන්න කරපු වැඩේ නං අන්තිමයි. ROTFL   ඔයාලා ඒක දාල බලලත් නෑ. කරන විදිහ හරියට දන්නෙත් නෑ. ඒත් feature එක කරනව.

තව පොඩි විවේචනයකුත් මට තියෙනව ටික කලක් තිස්සෙ පෙනුන එකක්, අදත් පෙනුන -

හැම දාම fedoraවලට කුඩම්මාගෙ සැලකිලි තමයි ඔයාල දක්වන්නෙ   ඔන්න අදත් නිකං විහිලුවට ගත්ත විතරයි. දැන් බලන්ඩ debian අවුරුදු ගණන් කල් දාන්නෙ. bugs පිටින් නියමිත දිනේට එනවට වඩා හොඳයි නෙ bugs අඩුවට පමා වෙලා දෙන එක   මතකද උබුන්ටු LTS එකෙත් ලොකු හිලක් තිබුණ, ඒත් ඒක නියම දවසට නං ආව.

ඉතින් පස්සෙ කඩිමුඩියෙ අප්ඩේට් දීල ඒක හදන්න වුණා නෙව. භාවිත කරන අය නිකං භීතියට පත් වුනා විතරයි.

ඔයාලා debian, ubuntu පැත්තෙ නිකුතු ගොඩක් සමීප ව follow කරන බව පේනව. නමුත් අනික් ඒව ගැන (rmp පන්නයේ පද්ධති) එච්චර තොරතුරු නැතුව නිකං ගොන් කතා විතරක් කියන ප්‍රවනතාවක් මට පේනව   Fedora ගැන කරපු reviews වුණත් එහෙම බවයි මට මතක. නමුත් ස්ථාපනය පවා නොකර ඩෙබියන් පන්නයේ ඒව හොඳ බව ඔයාලා කියනව වෙන අයගෙ ප්‍රතිචාර මත පදනම් වෙලා

මම fedora භාවිත කරන කෙනෙක් නං නෙවෙයි. මමත් මින්ට් තමයි පාවිච්චි කරන්නෙ. ඒත් සමබර බවක් තියෙන්න ඕන කියල කියන්න හිතුණා. පක්ෂපාතී බවක් තියෙන එකේ වරදක් නැහැ. “අපි නිර්දේශ කරන්නෙ මේ distro එක” වගේ කියන එකේ කිසි අවුලක් මම දකින්නෙ නෑ. නමුත් fedora පැත්තෙ ඒ තරම් පරිශීලනයකුත් පුවත් සෙවීමකුත් යන දෙක ම නැතුව negative impression එකක් දෙන විදිහට අදහස් පල කරන එක හොඳ මදි. මේ කල් යාම ගැන වුනත් හොඳ පැහැදිලි කිරීමක් මුල් පිටුවෙන් ම දීල තියෙන ලින්ක් එකකින් ඕන කෙනෙක්ට හොයාගන්න පුලුවන් https://www.redhat.com/archives/fedora-announce-list/2009-May/msg00011.html

http://fedoraproject.org/wiki/Releases/11/Schedule#Key_Milestones