මෙවර අප 25 වන වැඩ සටහන ඔබ වෙත අප ගෙන එන්නේ අපගේ රිදී ජුබිලිය සමරමින්
. මෙවර වෙනසක් කරමින් අප Live Stream එකක් ගෙන ආවේ අත්හදා බැලීමක් වශයෙන්.

මෙවර ප්‍රවෘත්ති ලෙස අප වැඩිපුර කතා බහ නොකළ e-Book reader එකක් පිළිබඳ තොරතුරු සමග Elisa ගේ මහා වෙනස, ලිනක්ස් මින්ට් 7 gloria, KOffice නව පිටපත, ලිනක්ස් සඳහා Google Chrome, Miro adopt a code වැඩසටහන, NASA – Microsoft හවුල ඇතුලු තවත බොහො රස බර තොරතුරු ගෙන එන්නේ ප්‍රවෘත්ති මදි කමින් ඇති වන අපහසුතා මැදයි
.
මෙවර විශේසහාංග ලෙස අපේ දිවි ගලවා ගන්නට භාවිත කරන්නේ Aria2 නම් මෘදුකාංගයයි
.
(Ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් (Show Notes)
- Elisa did plastic sugery.
- Addons for an Office package? Koffice says yes.
- An e-reader running Linux
- Androids gonna live on Ubuntu too.
- What’s up with NASA & M$?
- Linux Mint 7Gloria is here (this one I found through “FOSS news” haha!)
- Google Chromium alpha released
- Asus slaps Linux in the face
- Miro Adopt a code
විශේෂාංග (Features)
- Aria2 Download Utility





9 comments so far
Leave a reply