Archive for April 10th, 2009

happy_1bday
සිංහලෙන් FOSS වෙත සුවිශේෂී සතියක විසි එක් වන වැඩ සටහන ඔබ ව්ත ගෙන එන්නේ නවතම ප්‍රවෘත්ති සමග තරමක් බැරෑරුම් කතා බහක් සමගයි :) .

මෙවර ප්‍රවෘත්ති ලෙස ඔබ වෙත Gnome 3 මගින් ඔබ වෙත ගෙනෙන විශාල වෙනස් කම්, Microsoft-TomTom නඩු හබයේ නැවුම් තතු, OpenMoko විවෘත දුරකථන පද්ධතිය පිළිබඳ දුකමුසු තොරතුරු, Intel – Moblin සබඳතාවේ වෙනසක් ඇතුළු තවත් තොරතුරු ගෙන එන්නේ Ext4 File system එක පිළිබඳ ගැඹුරු කතා බහක්ද සමගයි.

අප්‍රියෙල් 9 වන දාට යෙදෙන අප වැඩ සටහනේ උපනදිනය අප ඔබ වෙත මතක් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන්. මෙතෙක් අප හා රැඳී සිටි සැමට අපගේ හද පිරි ස්තුතිය පිරි නමන්නේ ඉදිරියටත් අප හා රැඳෙන්නට ඇරයුම් කරමින්.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන් (Show Notes)

Ext4 delayed allocation – more to read