Comments on: Podcast Episode 19: සිරාජ් සමග පිළිසඳරක.

By: Chanux
@කිසංක

අපි කලින් Badges කිහිපයක් නිර්මාණය කළත් ඒවා පාවිච්චි කළේ අපේත් අප මිතුරන් කිහිප දෙනකුගේත් sites වල පමණයි. ඒවා එතරම් ලස්සනත් නැහැ (මමනෙ හැදුවෙ   ).

මෙන්න මේක සමහර විට හරි යයි.

http://tr.im/hp97

කොහොම උනත් ඔබ තනිවම badge එකක් සාදා ඔබේ Blog එකෙහි පළ කිරීම අප ඉතාමත් අගය කොට සලකනවා. බොහෝම ස්තුතියි.

By: කිසංක
සමීර ශාකුන්තල කියනවා වගේම මමත් මේ ගැන දැනගත්තෙ ලඟදී. ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඉතින් site බැජ් එකක් වගේ දෙනවනම් අපිට අපේ බ්ලොග් එකේ පල කරන්න පුලුවන්.වැඩේ හොඳයි, දිගටම කරගෙන යන්න.

By: chanux
@෴බින්කු෴ , @සමීර ශාකුන්තල

ඔබගේ ප්‍රතිචාර වලට බොහෝම ස්තුතියි.  ඒවා අපට මහත ශක්තියක්.

By: සමීර ශාකුන්තල
මම මෑතකදි සිංහලෙන්FOSS ගැන දැනගත්තේ. ඉතාම වැදගත් වැඩසටහනක්. බාගත් ogg එක දැන් අහන්නයි සූදානම. අහලම ඉතිරි comments දාන්නම්.

By: ෴බින්කු෴
Wow, Your works are great! Keep it up! serve our Land Sri Lanka! Wish you guys a good luck!