Archive for February 27th, 2009

siraj_linus
මෙවර සිංහලෙන් FOSS ඔබ වෙත ගෙන එන්නේ සාඩම්බර දෙවන වරටත්… මෝටර් රථයේ ගමන් කරන අතර තුරයි :D . මෙම විකාශයෙන් ඔබට Debian 5.0 දොරට වැඩුම, කියුබානුවන්ගේ ස්වදේශීය ග්නු/ලිනුක්ස් පද්ධතිය, Windows 7 netbook වික්‍රමය, Compiz නවතම තොරතුරු, Microsoft – Red Hat නව ආලය ඇතුලු තොරතුරු රාශියක් අසා දැන ගත හැකියි ;) .
මෙවර විශේෂාංග ලෙස Miro Internet TV දෙවන සංස්කරණය පිළිබඳ තොරතුරු ගෙන එන අතර කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙ පැවති Linux.conf.au වැඩමුලුවට ශ්‍රී ලංකාව නියොජනය කරමින් එක් වූ අප හිත මිත්‍ර සිරාජ් රාසික් සමගයි. එහිදි ඔබට Linux.conf.au හි නවතම තාක්ෂණික සහ රසබර පුවත් දැන ගත හැකියි.

 
icon for podpress  Standard Podcast [44:34m]: Play Now | Play in Popup | Download

 
icon for podpress  Other Media [44:34m]: Play Now | Play in Popup | Download

Show Notes -  යොමු සටහන්

Feature – විශේෂාංගය

නොමිලේ භාගත කිරීමට ග්නූ/ලිනක්ස් උපකාරක පොත්.

අනෙකුත් සහෝදර ශ්‍රී ලාංකික Podcasts.