පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි – සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල – ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.

Tags: ,

This entry was posted on Friday, September 12th, 2008 at 6:06 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

Kumara
 1 

hi අයියලා
මම ලියන්නේ ‍post රක ගැනනම් නෙමේ
chanux, seejay ඔයාලගේ session එක මරුවට ගියා

Kumara@Royal

September 17th, 2008 at 10:09 pm
 2 

එල! එල! අහන්නත් සතුටුයි! :D ඔයාලා අපේ event එකට ආපු එකට බොහොම ස්තූතියි! :)

September 21st, 2008 at 3:32 pm
 3 

මේක Bud ගෙ වැඩක් නිසා අපි අපිම හොද කියා ගන්න එක හරිද මන්දා. ඒත් මේක පාවිච්චි කරපු වෙලාවෙම දැනුනෙ මේක නියමයි කියලා. නියමයි bud නියමයි!!!.

October 2nd, 2008 at 11:57 am
Amal Nishantha
 4 

Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ මම සිංහල unicode(Sinhala Tamil kit) install කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.

March 11th, 2009 at 7:40 pm
 5 

@Amal Nishantha
මම windows වලදි Stardict පාවිච්චි කරල නෑ. පේන විධියට නම් unicode අවුලක් වගේ. වැඩි විස්තර හොයල බලල කියන්නම්.

April 10th, 2009 at 6:24 pm
කේෂාන්
 6 

එළකිරි අයියේ නියමෙට වැඩ තැන්ක්යූ වේවා !!

May 31st, 2009 at 11:45 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment