Archive for August 28th, 2008

මෙවර සිහලෙන් FOSS තුළින් අපි Fedora/Red Hat Servers වලට සිදුවූ කරදරයක් ඇතුලුව ග්නූ/ලිනක්ස් වල ජනප්‍රියතාව මැන බැලීමක්, සුවිශේෂී උපන් දින දෙකක්, Novell – Micrsoft ගණු දණුවක් ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම Ubuntu නිපදවන Canonical සමාගම ලික්ස් පදනම සමග එක් වීම, Ma.gnolia කේත විවෘත කිරීම ඇතුලු නවතම පුවත් රැසක් ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස නිදහස් හා විවෘත ශබ්දකෝෂ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතළු, ග්නූ/ලිනක්ස් ස්ථාපිත කොට අත්හදා බැලිය හැකි පහසු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [59:50m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [59:50m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

News (ප්‍රවෘත්ති)

Features (විශේෂාංග)