Archive for August 21st, 2008


මෙවර 11 වෙනි කොටස තුලින්, අපි IBM සමාගමේ උප සභාපති විසින් කරන ලද, OOXML ISO සම්මතයක් වූ ආකරය සහ Open Source සමාජය නිර්‍මානශීලි එකක් නොවන බවට කරන ලද ප්‍රකාශ ගැනද, බාමර් මහතාගේ Open Source වෛරය නිසා දෝ, Open Source යන වචනය බහුලව දක්නට ඇති M$ හි නවතම වාර්ෂික වාර්තාව ගැනද, Sun විසින් Virtualbox සම්පූර්ණයෙන්ම GPL යටතෙන් මුදා හැරීම ගැනද, VMWare විසින් GPL උළ්ලංගණ චෝදනා තිබියදීත් Linux Foundation එකට බැඳීම ගැනද, පුවත් සමග අදහස් ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [31:43m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [31:43m]: Download

Show Notes (ශෝ සටහන්)