Comments on: Podcast episode 08: ෆයර් ෆොක්ස් වෙතින් ලෝක වාර්තාවක්

By: සංඛ කෝලිත
මෙම කටයුත්තට දායක උන සැම දෙනාටම මාගේ ස්තුතිය.

By: Anandawardhana
ආ එල එල  තත්වය පැහැදිලියි. අවුලක් නෑ. cheers!!!

By: seejay
ඇත්තෙන්‍ම අපිට කනගාටුයි එ ගැන සදහන් කරන්න බැරි විම ගැන. එකට හෙතුව තමයි අපි මෙ දවස් වල ටිකක්‍ කාර්ය බහුල විම. Chanuxටයි මටයි විභාග වලින් අඩුවක් නැ. එ වගෙම Bud මෙ දවස් වල ජිවිතයෙ තියන ලොකුම විභාගයට මුහුන දෙනවා  එකයි අපිට සිංහල අතුරු මුහුනත අත්හදා බලන්න බැරි උනෙ. අපි මිලඟ වැඩසතහනින් එ ගැන සදහනක් කරා. ඉදිරියෙදි සිංහල අතුරුමුහුනත ගැන හොදට විස්තරයක් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා.

තවත් දෙයක්!!! අපිට ඔයගොල්ලො ලබා දෙන ප්‍රතිචාර නිසා තමයි අපි මෙක කරන්නෙ. සුබපැතුම් වගේම විවේචනත් අපි ඉතා සතුටින් භාර ගන්නවා  ඇත්තෙන්න මෙ හැම comment එකක් දකින වාරයක් පාසාම අපි පස්වනක් ප්‍රිතියෙන් පිනා යනවා

By: Anandawardhana
මම ඉතින් සුබපතනවා වගේම විවේචනය කරන්නත් ඉදිරිපත් වෙනවා. Firefox ගැන මේ තරම් කියලත් මේ මෘදුකාංගය දේශීයකරණය වීම ගැන, සිංහල අතුරුමුහුණතක් සහිත ව නිකුත් වීම ගැන ඔයාලා වචනයක් වත් කිව්වෙ නෑ නේද. මට ඇහුණෙ නැද්ද මන්ද කොහොම වුණත් සිංහලෙන් FOSS නිසා ඒ ගැනත් කිව්වා නම් තමයි හොද

By: shadeesh
ඊමේල් ලිපිනය දෙන්න.

shadeesh@gmail.com

By: Lahiru
Nice. Bud is back