The Code

මෙවර episode 6 වෙතින් අපි ප්‍රවෘති අඩුවෙන්ද, විශේෂාංග වැඩියෙන්ද ගෙන එමු. ඒ අතර පොඩි Laptop වල අනාගතය ගැන Intel CEO ගේ අදහස් ගැනද, Fedora ප්‍රජාවා Ubuntu ලගේ නවතම ඉල්ලීමට දුන් පිළිතුරු ගැනද, ලිනක්ස් දැන්වත් Desktop එකට සූදානම් ද යන්න ගැනද, සුපුරුදු ලෙස අපි අදහස් පලකරමු.

ඉන්පසු අපි FOSS ලිවීමේදී භාවිතා වන භාෂා (FOSS Programming launguages) ගැන අපේ අත්දැකීම සහ අදහස් සහිත කෙටි හැදින් වීමක් කර අවසාන වශයෙන්, ඉතා විනෝදාත්මක පරිගනක ක්‍රීඩාවක් වන Frets-on-Fire නැමති ගිටර් ක්‍රීඩාව හදුනා ගනිමු.

 
icon for podpress  Standard Podcast [1:03m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:03m]: Download

Show Notes (ශෝ සටහන්)

This entry was posted on Thursday, June 5th, 2008 at 2:51 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment