31
May

Podcast episode 05 : මාවතේ අපි

   Posted by: bud   in Podcast

මෙවර සිංහලෙන් FOSS වෙතින්, මාවතේ සිට වැඩසටහනක් ගෙන එන්නේ අවිස්සාවෙල්ලේ පැවැත්වූ FOSS වැඩමු‌ළුව අතරතුරය. මෙහිදී Ubuntu Hardy සමග සුචේත ඇතිකරගත් ආරවුල පිලිබඳ තොරතුරු සහ දකුණු අප්‍රිකාව OOXML වලට විරුද්ධ වීම, ඩොලර් 200 ක් තරම් ලාභ laptop පරිගණකය, OLPC 2.0 පිළිබඳ විස්තර ඇතුළත් ප්‍රවෘත්ති ද ගෙන එන්නෙමු.

Show Notes (ශෝ සටහන්)

This entry was posted on Saturday, May 31st, 2008 at 2:27 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

අම්බානක් compress කරපු පොඩිම පොඩි ෆයිල් එකකුත් දෙන්න බැරිද? :)

May 31st, 2008 at 5:37 pm
 2 

හරි හරි! අපි සිරාවටම try එකක් දෙන්නම්! :)

June 3rd, 2008 at 11:43 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment