Archive for May 31st, 2008

31
May

Podcast episode 05 : මාවතේ අපි

   Posted by: bud   in Podcast

මෙවර සිංහලෙන් FOSS වෙතින්, මාවතේ සිට වැඩසටහනක් ගෙන එන්නේ අවිස්සාවෙල්ලේ පැවැත්වූ FOSS වැඩමු‌ළුව අතරතුරය. මෙහිදී Ubuntu Hardy සමග සුචේත ඇතිකරගත් ආරවුල පිලිබඳ තොරතුරු සහ දකුණු අප්‍රිකාව OOXML වලට විරුද්ධ වීම, ඩොලර් 200 ක් තරම් ලාභ laptop පරිගණකය, OLPC 2.0 පිළිබඳ විස්තර ඇතුළත් ප්‍රවෘත්ති ද ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [1:16m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:16m]: Download

Show Notes (ශෝ සටහන්)