Archive for May 7th, 2008

h2 mic for the new Sinhalen FOSS Podcast

මෙම වැඩසටහනෙන් පසුගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් KDE භවිතා කරන්න යන සිසුන් මිලියන 52ක් ගැනත්, මැලේසියාව M$ Office එකට යන්න කියා ඒ වෙනුවට Open Office එකට ආරාධනා කිරීම ගැනත්, Google top 10 වලට ශ්‍රී ලංකාවත් ඇතුලත් වීම ගැනත්, මෑතක දී එලි දැක්වන ලද Ubuntu :twisted: Slackware  පළිබඳ වත්, තවත් ප්‍රවෘත්ති ගැනත් ප්‍රකාශ කරනු ලැබේ.

ඉන් පසු අපි පොඩ්කාස්ට් ඇසීමේ සංස්කෘතිය සහ එය හසුකර ගැනීමට භාවිතා කළ හැකි Podcatcher මෘදුකාංග පළිබඳ අදහස් දක්වා, විශේෂ දැනුම් දීමක් කරමින් සමුගත්තෙමු :)

 
icon for podpress  [64kbps] [1:19m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:19m]: Download

Show Notes (ශො සටහන්)