පලාස්මා යනු KDE (http://www.kde.org) පාදතිය හදුනවා දෙන අලුතම අන්ගයයි. පරදාන අරමුන වනුයෙ Web Services , Desktop එකට ගෙන ඒමයි. මෙම නිසා, ඔබට අවශය තොරතුරු ශනික ලෙස ලබා ගත හකි වෙ. java script බාවිතයෙන් Desktop එකෙහි කරියාකාරිත්වය පාලනය කල හzකිය.

පලාස්මා යනු KDE (http://www.kde.org) පාදතිය හදුනවා දෙන අලුතම අන්ගයයි. පරදාන අරමුන වනුයෙ Web Services , Desktop එකට ගෙන ඒමයි. මෙම නිසා, ඔබට අවශය තොරතුරු ශනික ලෙස ලබා ගත හකි වෙ. java script බාවිතයෙන් Desktop එකෙහි කරියාකාරිත්වය පාලනය කල හzකිය.

ඔබ ලිනක්ස් ගැන අසා ඇති නමුත් තවමත් එයට යොමුවීම උචිත දැයි සිතමින් ඉන්නවා නම් මෙම ලිපියෙන් උපවහලක් වේ යැයි සිතමි.
ඔබ පරිගණක සමග අත්හදා/සොයා බැලීම් කිරීමට කැමති අයෙකු නම් ලිනක්ස් පද්ධතිය ඉතා ප්‍රයෙොජනවත් වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් එය විවෘත මෘදුකාංග (Open Source) වීම. එනම් ඔබට OS එය ක්‍රියාත්මක වන අන්දම හැකිපමණින් අධ්‍යයනය කළ හැක.
තවත් වාසියක් නම් එය අනිකුත් විධායක පද්ධතිමෙන් නොව, ඉතා වැඩියෙන් සුසර (customize/tune) කළ හැකි වීමයි. ඒකියන්නෙ ඔබට සවරයක් දිවීම සඳහා GUI අවශ්‍ය නැති නම්, එය off කළ හැක. ඔබට 3D game එකක් සෙල්ලම් කිරීමේදී එය සඳහා උපරිම RAM ලබා ගැනීමට අඩු බරැති Window manager, එනම් gui පද්ධතියක් දිවිය හැක. මෙලෙස ඔබේ වැඩේට සරිලනසේ පුදුමාකාර ලෙස ලිනක්ස් සුසර කර ගත හැකිය.
ලිනක්ස් වල දක්නට ලැබෙන තවත් වාසියක් නම් ඉතා ඉක්මනින් එය දියුනු වීමයි. අවුරුදු 5ක් වැනි කාලයක් බලා සිටිනවා වෙනුවට, දින, සති හෙො මාස කිහිපයක් ඇතුලත ලිනක්ස් සෙමින් සෙමින් වැඩි දියුනුවට පත් වේ. මේ නෙසා ලිනක්ස් භාවිතා කරන බොහො දෙනා අශාවෙන් අනාගතය දෙස බලා සිටින ආකාරයක් දැක ගත හැකිය.
ඉතින් ඔබත් ජීවිතයෙන් අලුත් දේවල් වලට කැමති නම්, එසේම කම්මැලි නැතිව පරිගණක ගැන ගවේශණය කිරීම කැමති නම්, එසේත් නැතිනම් එය තමන් කැමති ආකරයට සුසර කිරීමට කැමති නම්, ඔබේ ඊලඟ OS එක ලිනක්ස්ම විය යුතුය.
හදිසියෙ අහවට පත් යසරුවන් ගුණතිලක සොයුරාට මෙම බ්ලොග් මෙරතනයට සහභගි විමට නොලැබිම ගැන කනගාටු වෙමි. ඔහුට සිංහලෙන් FOSS වෙනුවෙන් අපි නිවන් පතමු.
අද රාත්‍රි 8 සිට ඇරඹෙන, පැය 24ක් පුරා දිවෙන බ්ලොග් මැරතන් එක වෙනුවෙන්, මෙම වෙබ් අඩවියෙන් තුලින්ද ලිපි කිහිපයක් බලා පොරොත්තු වන්න. මෙහෙදි අප බලාපොරොත්තු වන්නේ ග්නූ/ලිනක්ස් හි ඇති, අතිශයින්ම වැඩිහිටි ගීක්ස් ලට පමණක් ඇති Commandline එක සහ එයින් කළ හැකි දේ ගැන ඉගැන් වීමටයි. එමනිසා නොවරදවාම ඔබේ ලිනක්ස් පද්ධතිය රැගෙන මෙම අඩවියට එන්න. ඔබට ග්නූ/ලිනක්ස් ස්ථාපිත කළ පරිගණකයක් නොතිබේනම්, එවෙනුවට Ubuntu හො Knoppix වැනි Live CD එකක් භාවිතා කළ හැකිය.
නැවතත් රාත්‍රි 8 වනතුරු ….
මංගල වැඩසටහනින් අපි සිංහලෙන් ෆොස් (Sinhalen FOSS) පොඩ්කාස්ට් එක සහ එය මෙහෙයවන geeks ලව හඳුන්වාදී, මෑතක දී FOSS ලොකයේ කතා බහට තුඩුදුන් Microsoft’s OOXML ISO සම්මතයක් බවට පත්වීම, නවතම Open Office 2.4 ගැන ද, Adobe Air නැමති තාක්‍ෂණය ග්නූ/ලිනකස් වලට ඒම ගැනත් කතා කළෙමු.
ඉන්පසු අප මෑතක සිට සාර්ථකව විකිනෙමින් තිබෙන cool gadget එකක් චන EEEPC ගැනත්, එහි නවතම 9″ model එක සමඟ ලිනක්ස් වලට අමතරව Windows XP විකිනීම සම්බන්ධව අදහස් පළ කොට, Bud ගේ නවතම Gentoo හැර යමත්, Ubuntu/Kubuntu Hardy (beta) පිළිබඳ අත්දැකීම්මුත් කතා කරනු ඇත.
අවසාන වශයෙන් Seejay සහ Chanux ඔව්නගේ Firefox උන්මාදය ගැනත්, එදිනෙදා ප්‍රයෙොජනවත් Firefox plugins කිහිපයකුත් ඉදිරිපත් කරමින් අපි සමු ගතිමු.
[high quality] [1:09:05m]: Play Now | Play in Popup | Download
[high quality] [1:09:05m]: Download
[low quality/small size] [1:09:05m]: Download