Archive for April 23rd, 2008

පළමුවන වැඩසටහනින්‍ අපි මෙය “01″ වන්නේ “ඇයි ද?” කියමු. ඉන්පසු, පසු ගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් Google App Engine ගැන ද, HP ලගෙ EEEPC පරද්දන්න හදපු Notebook ගැන ද, Microsoft ලගෙ Open Source දිනය ගැන ද, ස්විස්තලන්තයේ ඉස්කෙොල වල Ubuntu දෑම ගැනද, යුරෙොපීය ආන්ඩු ලිනක්ස් අත්හදා බැලීමට යන බව ද, OOXML සම්මුතිය ISO විසින් Microsoft ගෙන් ඉවතට ගෙනයාම ගැනද, මෙ හැර වෙනත් ප්‍රවෘත්ති ගැනද සුපුරුදු ලෙස අපි අදහස් ප්‍රකාශ කරමු.

ඉන් පසු අපි වෙසෙස් ආයතනයේ ලක්ශාන් සහ ලක්නාත් සමග ඔවුන්ගේ පරිගනක OS, අනිකුත් උපකාරී මෙවලම්, වෙබ් තාක්‍ෂණ සහ ඔවුන්ගෙ වැඩ, කිඩ ගැන සුහද පිළිසඳරක යෙදෙමු.

 
icon for podpress  Standard Podcast [1:07m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:07m]: Download
icon for podpress  [low quality/small size] [1:07m]: Download

Show Notes (ශො සටහන්)